මී මැසි පාලනය සුරැකීම-2
මී මැස්සන් පානය කර ගෙන එනු ලබන මී පැණි මී වදයන්හි ඉහල කොටසේ ෂඩශ්‍රාකාර කුටීර තුල වමාරා තැන්පත් කිරීමෙන් පසු නේවාසික බිගුන් පවන් සැලීම නිසා ජල ප්‍රතිශතය ශේෂ වීමත් සමග අංග සම්පුර්ණ මී පැණි බවට පත්වේ. ජලය ඉවත් කල මී පැණි ඉටි පියස්සකින් වසා දමන අතර එම වසා දැමු පැණි මේරු පැණි ලෙසත් ඉටි පියස්සකින්  වසා  නොදැමු පැණි නොමේරු පැණි ලෙසත් හදුනා ගෙන ඇත. මී මැස්සන් පුෂ්ප මත ගැවසිමේදී සිරුර...
3
1 Comments 0 Shares