මී මැසි පාලනය සුරැකීම
අද අපි කතා කරන්නේ අනාදිමත් කාලයක සිට පැවත ගෙන එන සොඳුරු පාරිසරික කටයුත්තක් පිලිබදවයි.බොහෝ කාලයක් පුරාවට දිව යන අපේ අතීත කතාවල ගැබ් වුනු එක මාතෘකාවක් තමයි මී දඩයම නැතහොත් මී මැසි  පාලනය.මී  පැණි යන වචනය ඇසුනු  සැනින් ඇතිවන්නේ ඉතා රසවත් හා ප්‍රනීත හැගීමක්. සැබවින්ම මි පැණි යනු රස නහර පිනා යන කදිම කටගැස්මක්.ශ්‍රී ලාංකීය පැරණි ජන සමාජයේ වර්තමානය දක්වාම සමාජ ගත වී ඇති බඹර...
4
1 Comments 0 Shares