What are Incoterms
FOB-C&F/CFR-CIF-මොනවද මේ ඉන්කො ටර්ම්ස්-What is INCOTERMS ඔයාල ආනයන අපණයන ගැන කතාකරනකොට මුලින්ම දැනගන්න ඕන දෙයක් තමා මේ ඉන්කො ටර්ම්ස් කියල කියන්නෙ. ඉන්කො ටර්ම්ස් කියල කියන්නෙ ආනයනයකදි (ආනයනය කියන්නෙ අනිත්පැත්තෙ කෙනාගෙ අපණයනයම තමා ) භාන්ඩයක මිල සඳහන් කරන ක්‍රමය සරලවම කියනව නම්. උදාහරනයක් හැටියට හිතන්න ඔයා භාන්ඩයක් ආනයනය කරනව කියල චයින වල ශැන්හායි පොර්ට් එකෙන්. එතකොට ඔයා භාන්ඩයෙ මිල ඇහුවම...
2
0 Comments 0 Shares