What are Export Payment Terms like LC/ TT
මොනවද මේ එල් සී LC, ටී ටී TT වගෙ ඉම්පොර්ට් එක්ස්පෝර්ට් අන්තර්ජාතික පේමන්ට් ටර්ම්ස්?? හරි දැන් අපි කලින් ආටිකල් එකෙන් ඉගෙනගත්තනෙ ඉන්කො ටර්ම්ස් කියන්නෙ මොනවද කියල (කලින් ආර්ටිකල් එක කියවන්න ). ඉතින් මේ ඉන්කොටර්ම්ස් වලින් මිල කියල අපිට කොටේශන් එකක් ලැබුන කියන්නකො (ඔයා එකස්පොර්ටර් කෙනෙක් නම් ඔයා දුන්න කියන්නකො ), දැන් ඔය කොටේශන් එකේ තියෙන තවත් වැදගත්ම තොරතුරක් තමා මේ එකස්පොර්ට් එකට මුදල්...
2
0 Comments 0 Shares